Tuesday, 29 October 2019

කුමුදක පෙම

බැසයන්න බැහැ කියා වැලපෙන
සදට කුමුදක් කීය මේ ලෙස
ඔබ යන්න
නොසිතා කිසිදු සැකයක්
මා පිපෙන්නේ
ඔබ සද එළියේමය.
මම සිටිමි යළි
ඔබ එන තුරා
නොපිපිම.


4 comments:

  1. අපුරුයි තිලක් සර්.

    ReplyDelete
  2. තිලක් සර් ඔයාගේ හැකියාව නම් විශිෂ්ටයි!

    ReplyDelete
  3. අපූරුයි

    ReplyDelete