සුළවතා
About Me
සුළවතා
View my complete profile
Monday, 2 December 2019
අව්‍යාජ
ඉර හද තරුවලින්සෙනෙහස පෙරාගෙන
අරුනලු දකින දිනයක් ගැන හිතාගෙන
මිතුදම් මවන අසිරිය දැක සිනාසෙන
හෙට ඔව් ! දුවේ සතුටක් ඇත උදාවෙන.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment